Learn about the Top Ten Web Hosting Companies in Sinhala with great discount offers that you can use as a Sri Lankan for your website without any hassle. You can get more discount depending on the period, more the time period more the discount ! All the below shared cpanel web hosts offer at least 14 - 30 days money back guarantee, So definitely you will get an excellent service from any of the below hosts !
ඔබගේ වෙබ් අඩවියට සහ ඊමේල් සේවා සදහා කිසිම කරදයරක් නැතුව භාවිතා කරන්න පුළුවන් හොදම වට්ටම් මිලක් ලැබෙන හොස්ටින් වෙබ් අඩවි කීපයක් තමයි මේ. ඔබගේ අවශ්‍යතාවය මත පහත තිබෙන ඕනෙම ආයතනයකින් හොස්ටින් ගන්න පුළුවන්.
වැඩි කාලයකට ගෙවන්න පුළුවන් නම් වැඩි වට්ටම් මුදලක් ලැබෙනවා. ඉතින් ඒක ගැනත් හිතන්න මිලදී ගැනීමේදී. ඒවගේම පහත සදහන් සියලුම හොස්ටින්ග් සේවා සපයන ආයතන අඩුම ගණනේ දින දාහතරක් හෝ තිහකවත් වගකීමක් එක්ක තමයි සේවා සපයන්නේ. හිතමු එම කාල පරාසයේදී ඔබ යම් විදියකින් ඔවුන් දෙන සේවය ගැන සතුටු නැත්තම්, ඔවුන් ඔබේ හොස්ටින්ග් මුදල් නැවත ලබාදෙනවා.
Web Host
Disk Space
Domain
SSL Certificate
Offer Price/mo
Visit Website or Read Review
Unlimited SSD Space
Free Domain
Free SSL
$7.99/mo
$5.99/mo
VISA & Master Accepted
10GB SSD Space
Domain
$14.95/yr
Free SSL
$9.95/mo
$3.95/mo
VISA & Master Accepted
20GB SSD Space
Domain
$10.69/yr
Free SSL
$2.88/mo
$2.07/mo
VISA, Master, Paypal & Bitcoin Accepted
Unlimited Space
Domain
$1.99/yr
Free SSL
$5.00/mo
VISA, Master & Paypal Accepted
Unlimited Space
Domain
$15/yr
Free SSL
(Business Plan only)
$8.95/mo
$4.95/mo
VISA, Master & Paypal Accepted
Unlimited Space
Domain
$11.99/yr
No Free SSL
$8.99/mo
$3.50/mo
VISA, Master, Paypal, Skrill & Bitcoin Accepted
Unlimited Space
Domain
$14.95/yr
Free SSL
$7.99/mo
$3.92/mo
VISA, Master, Paypal & Skrill Accepted
Unlimited Space
Free Domain
Free SSL
$8.99/mo
$4.99/mo
VISA, Master Cards & Paypal Accepted
50GB Space
Free Domain
Free SSL
( WordPress Sites Only )
$7.99/mo
$2.95/mo
VISA, Master & Paypal Accepted
Unlimited Space
Free Domain
No Free SSL
$3.95/mo
$2.95/mo
VISA, Master & Paypal Accepted
How to determine the most suitable web hosting provider for my website ? මගේ වෙබ් අඩවිය අනුව කොහොමද හොස්ටින්ග් සේවා සපයන ආයතනයක් තෝරාගන්නේ ?
වියාපාරික හෝ ඔබේ පුද්ගලික වෙබ් අඩවියකට ඉහත සදහන් ඕනෙම සේවා සපයන්නෙක් සුදුසයි. ඔබ යම් ආකාරයක classified website, booking website හෝ එවැනි විශාල වෙබ් අඩවියක් සදහා හොස්ටින්ග් බලපොරුත්තු වෙනවනම්, මෙහි සදහන් ආයතන විසින් ලබාදෙන premium / pro ශේයර්ඩ් හොස්ටින්ග් හෝ vps වැනි වෙබ් හොස්ටින්ග් ගිණුමක් වඩාත් සුදුසුයි ( කුඩාම ගිණුමෙන් පටන් ගන්න, අවශ්‍ය වුනොත් ඉහල ගිණුමකට upgrade කරගන්න පුළුවන් ).
I want to use emails from my domain ? වෙබ් අඩවියේ නමින් මට ඊමේල් ඕන ?
මේ සියලුම ආයතන විසින් හොස්ටින්ග් ගිණුම හරහාම නොමිලේම ඊමේල් ගිණුම් සාදාගන්න ඉඩ දීලා තියෙන්නේ . ඊමේල් කීපයක් නම් මේ ඕනෙම කෙනෙක් සුදුසයි. නුමුත් ඊමේල් නිතරම භාවිතා වෙනවනම් මෙහි සදහන් මුල්ම ආයතන හතර වඩාත් සුදුසයි. ( ඊමේල් මාර්කටින් වැඩ වලට මේ කිසිම හොස්ටින්ග් ගිණුමක් භාවිතා කිරීමෙන් වලකින්න. එවැනි දේ සදහා ඊමේල් මර්කටින්ග් සදහම වූ සර්වර් පමණක් බාවිතා කරන්න. )
How can I purchase web hosting online from Sri lanka ? කොහොමද ලංකාවේ ඉදන් මම හොස්ටින්ග් අන්තර්ජාලයෙන් ගන්නේ ?
හරිම පහසුයි. අන්තර්ජාලයෙන් ගෙවීම් කළහැකි ඩෙබිට් පතක් ඕනෙම ප්‍රධාන බැංකුවකින් ලබාගන්න ( දැනටමත් ඔබ ලබාගෙන නොමැති නම් ) ඉන්පසු ඔබට අවශ්‍ය නම් paypal ගිණුමක් නොමිලේ සකසාගෙන එය හරහා ගෙවීම කරන්න පුළුවන් එහෙම නැත්තම් කාර්ඩ් පතෙන් වුනත් කෙලින්ම මිලදී ගන්න පුළුවන්. විනාඩි 5 - 30 වගේ ඇතුලත ඔබේ ගිණුම ස්ථාපනය වෙනවා.
Advantages of buying hosting directly online ? මෙහෙම හොස්ටින්ග් ගන්න එකේ වාසිය මොකක්ද ?
අතරමැදියෝ කවුරුත් නෑ ඒක නිසා වැඩි ඉඩකඩක් අඩු මුදලකට ලබාගන්න පුළුවන්. දින 14 ~ 30 අඩුම ගන්නේ කිසිම අවදානමක් නොමැතිව පාවිච්චි කරලා බලන්න පුළුවන් පහසුකමත් තිබෙනවා වගේම ඉහල ගුණාත්මක බවින් යුතු සේවයක් ලබාදෙනවා. ඒවගේම නොමිලේ හොස්ටින් ඔබ කැමති ආයතනයකට මාරු කරගැනීමේ පහසුමත් මෙහි සදහන් බොහොමයක් ආයතන ලබාදෙනවා. එමනිසා සුපිරි වාසියක් ඔබට ලැබෙනවා !
Can I buy at this discounted price ? මේ අඩු මිලටම මට හොස්ටින්ග් ගන්න පුලුවන්ද ?
ඉහල වට්ටම් සහිත මිල ගණන් ලබාදෙනුයේ ඔබ තෝරාගත් ආයතනයේ වැඩිම කාල පරිච්ඡේදය සදහා ගෙවීම් කිරීමේදී සහ ප්‍රවර්ධන කාලයන් තුලදී .එමනිසා කඩිනමින් වැඩි කාල පරිච්ඡේදය තෝරාගෙන මිලදී ගැනීම වඩාත් උචිතයි.
Niyamai. Bohoma pin mewa kiyala denawata
namecheap මාර ලාභයි වගේම හොද support එකකුත් තියෙනවා.
i want to crate online mysql data base, what is the best
inmotion hodai. Mamath bluehost idan inmotion ekata maru wuna. support eka patta hodai inmotion eke.
Siteground thamai hodama. Saihenna speed servers
Inmotion niyamai. Supiri customer service ekak denawa