Top Ten VPS Web Hosting Companies with deals & offers in sinhala for Sri Lankans – ඔබේ වෙබ් අඩවියට හොදම VPS වෙබ් හොස්ටින්ග් ආයතන දහය

Learn about the Top Ten Linux VPS ( Virtual Private Server ) Web Hosting Companies in Sinhala with great discount offers that you can use as a Sri Lankan for your website without any hassle ( VPS servers are ideal for those who have higher traffic and require more control over the server with root access ). The speed of vps is better compared to cpanel accounts and also note that the price will be generally on higher side with managed vps servers. You can get more discount depending on the period, more the time period more the discount ! All the below VPS web hosts offer money back satisfaction guarantee, So definitely you will get an excellent service from any of the below hosts !  ( You need to provide a valid reason, in case if you want a refund with satisfaction guarantee  )
ඔබගේ වෙබ් අඩවියට සහ ඊමේල් සේවා සදහා කිසිම කරදයරක් නැතුව භාවිතා කරන්න පුළුවන් හොදම වට්ටම් මිලක් ලැබෙන VPS හොස්ටින් වෙබ් අඩවි කීපයක් තමයි මේ. ඔබගේ අවශ්‍යතාවය මත පහත තිබෙන ඕනෙම ආයතනයකින් හොස්ටින් ගන්න පුළුවන්. VPS හොස්ටින්ග් ගිණුමක් වඩාත් සුදුසුයි ඉහළ ප්‍රමාණයක traffic එකක් ( vistorsලා වැඩි වෙබ් අඩවි ) තියෙන වෙබ් අඩවි සහ root access වගේ අවශ්‍ය වෙන අයට. Managed VPS ගිණුමක් සාමාන්‍ය cpanel ගිණුමකට වඩා වේගවත් වගේම මිලෙනුත් සැලකියයුතු ප්‍රමාණයකින් වැඩි වෙනවා. ( unmanaged, එහෙමත් නැත්තම් හොස්ටින්ග් ආයතනය සහයෝගය ලබා නොදෙන vps මිලෙන් ඉතාම අඩුයි නුමුත් ඔබ හොස්ටින්ග් server ගැන අවබෝදයක් නොමැති නම් එවැනි unmanaged vps ගන්න එපා )

වැඩි කාලයකට ගෙවන්න පුළුවන් නම් වැඩි වට්ටම් මුදලක් ලැබෙනවා. ඉතින් ඒක ගැනත් හිතන්න මිලදී ගැනීමේදී. ඒවගේම පහත සදහන් සියලුම හොස්ටින්ග් සේවා සපයන ආයතන යම් කාලයක වගකීමක් ලබාදෙනවා. එම කාලය තුල ඔබට ලැබුන සේවය පිලිබදව ඔබ සතුටු නැති නම්, නැවත මුදල් ලබාගන්න පුළුවන් පිළිගත හැකි සාධාරණ හේතු ඉදිරිපත් කරමින්.

Web Host

Disk Space & CPU

cPanel & WHM

RAM

Offer Price/mo

Visit Website

HostDime VPS
45 day money-back satisfaction guarantee  !

60 GB SSD Space

1 Core CPU

cPanel/WHM Included

2 GB RAM

$75/mo

VISA, Master, Paypal & Bitcoin Accepted

inMotion VPS Hosting
90 day money-back satisfaction guarantee !

75 GB Space

1 Core CPU

cPanel/WHM Included

4 GB RAM

$34.99/mo

$19.99/mo

VISA & Master Accepted

HostGator VPS
45 day money-back satisfaction guarantee !

120 GB Space

2 Core CPU

cPanel/WHM Included

2 GB RAM

$89.95/mo

$29.95/mo

VISA, Master & Paypal Accepted

Namecheap VPS
14 day money-back satisfaction guarantee !

40 GB Space

2 Core CPU

cPanel/WHM not included ( $11.00/mo )

2 GB RAM

$16.88/mo

$11.58/mo

VISA, Master, Paypal & Bitcoin Accepted

Liquidweb Cloud VPS
30 day money-back satisfaction guarantee !

40 GB Space

2 Core CPU

cPanel/WHM Included

2 GB RAM

$59/mo

VISA & Master Accepted

Hostwinds VPS
60 day money-back guarantee !

20 GB Space

1 Core CPU

cPanel/WHM not included ( $13.00/mo )

512 MB RAM

$9.99/mo

$7.49/mo

VISA, Master, Paypal, Skrill & Bitcoin Accepted

A2 hosting vps
Anytime money-back guarantee !

75 GB Space

4 Core CPU

cPanel/WHM Included

4 GB RAM

$49.99/mo

$32.99/mo

VISA, Master, Paypal & Skrill Accepted

Bluehost
30 day money-back guarantee !

30 GB Space

2 Core CPU

cPanel/WHM Included

2 GB RAM

$29.99/mo

$19.99/mo

VISA, Master & Paypal Accepted

GreenGeeks VPS
30 day money-back guarantee !

25 GB Space

4 Core CPU

cPanel/WHM Included

1 GB RAM

$39.95/mo

VISA, Master & Paypal Accepted

Interserver VPS
30 day money-back guarantee !

25 GB Space

1 Core CPU

cPanel/WHM not included ( $15.00/mo )

1 GB RAM

$6.00/mo

VISA, Master & Paypal Accepted

How to determine the most suitable VPS ( Virtual Private Server ) web hosting provider for my website in Sri Lanka ? මගේ වෙබ් අඩවිය අනුව කොහොමද VPS හොස්ටින්ග් සේවා සපයන ආයතනයක් තෝරාගන්නේ ?

VPS වෙබ් හොස්ටින්ග් ගිනුමක තියෙන මුලික දේ තමයි ඔයාටම කියලා ram සහ cpu වෙන්කරලා තියෙන නිසා සැලකියයුතු ඉහල වේගයක් සහ ඉහල ස්ථාවරභාවයක් ඕනෙම වෙබ් අඩවියකට ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ ඉහළ traffic එකක් ලැබිය හැකි website, classified website, booking website හෝ එවැනි විශාල වෙබ් අඩවියක් සදහා හොස්ටින්ග් බලපොරුත්තු වෙනවනම්, vps වැනි වෙබ් හොස්ටින්ග් ගිණුමක් වඩාත් සුදුසුයි ( කුඩාම ගිණුමෙන් පටන් ගන්න, අවශ්‍ය වුනොත් ඉහල ගිණුමකට upgrade කරගන්න පුළුවන් ). ඉතින් ඔබේ වෙබ් අඩවියට ලැබෙයි යයි උපකල්පනය කරන traffic එක අනුව ඔයාට තෝරාගන්න පුළුවන් රැම් සහ cpu ප්‍රමාණය. ඒ අනුව සුදුසු vps හොස්ට් කෙනෙක් තෝරාගන්න පුළුවන්.

I want to use emails from my domain ? වෙබ් අඩවියේ නමින් මට ඊමේල් ඕන ?

මේ සියලුම ආයතන විසින් හොස්ටින්ග් ගිණුම හරහාම නොමිලේම ඊමේල් ගිණුම් සාදාගන්න ඉඩ දීලා තියෙන්නේ . ඊමේල් කීපයක් නම් මේ ඕනෙම කෙනෙක් සුදුසයි. ( ඊමේල් මාර්කටින් වැඩ වලට මේ කිසිම හොස්ටින්ග් ගිණුමක් භාවිතා කිරීමෙන් වලකින්න. එවැනි දේ සදහා ඊමේල් මර්කටින්ග් සදහම වූ සර්වර් පමණක් බාවිතා කරන්න. )

How can I purchase web hosting online from Sri lanka ? කොහොමද ලංකාවේ ඉදන් මම හොස්ටින්ග් අන්තර්ජාලයෙන් ගන්නේ ?

හරිම පහසුයි. අන්තර්ජාලයෙන් ගෙවීම් කළහැකි ඩෙබිට් පතක් ඕනෙම ප්‍රධාන බැංකුවකින් ලබාගන්න ( දැනටමත් ඔබ ලබාගෙන නොමැති නම් ) ඉන්පසු ඔබට අවශ්‍ය නම් paypal ගිණුමක් නොමිලේ සකසාගෙන එය හරහා ගෙවීම කරන්න පුළුවන් එහෙම නැත්තම් කාර්ඩ් පතෙන් වුනත් කෙලින්ම මිලදී ගන්න පුළුවන්. ( ඒවගේම මෙහි සදහන් සමහර හොස්ටින්ග් ආයතන සදහා ස්ක්‍රිල් සහ බිට් කොයීන් හරහාද ගෙවීම් කරන්න පුළුවන් ) විනාඩි 15 හෝ පැය 2 - 8 වගේ ඇතුලත ඔබේ VPS Hosting ගිණුම ස්ථාපනය වෙනවා.

Advantages of buying hosting directly online ? මෙහෙම හොස්ටින්ග් ගන්න එකේ වාසිය මොකක්ද ?

අතරමැදියෝ කවුරුත් නෑ ඒක නිසා වැඩි ඉඩකඩක් අඩු මුදලකට ලබාගන්න පුළුවන්. දින 14 ~ 30 අඩුම ගන්නේ කිසිම අවදානමක් නොමැතිව පාවිච්චි කරලා බලන්න පුළුවන් පහසුකමත් තිබෙනවා වගේම ඉහල ගුණාත්මක බවින් යුතු සේවයක් ලබාදෙනවා.  ඒවගේම නොමිලේ හොස්ටින් ඔබ කැමති ආයතනයකට මාරු කරගැනීමේ පහසුමත් මෙහි සදහන් බොහොමයක් ආයතන ලබාදෙනවා.  එමනිසා සුපිරි වාසියක් ඔබට ලැබෙනවා !

* ඉහල වට්ටම් සහිත මිල ගණන් ලබාදෙනුයේ ඔබ තෝරාගත් ආයතනයේ වැඩිම කාල පරිච්ඡේදය සදහා ගෙවීම් කිරීමේදී සහ ප්‍රවර්ධන කාලයන් තුලදී පමණක් බව කරුණාවෙන් සලකන්න. එමනිසා වැඩි කාල පරිච්ඡේදය තෝරාගෙන මිලදී ගැනීම වඩාත් උචිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *