Home

supiriwasi offers and deals srilanka

Get Best deals and offers in Sinhala for Sri Lankans - by Supiriwasi සුපිරි වාසි

Supiriwasi.com includes best deals related to online shopping, web hosting and hotels as discounts or cash back offers for Sri Lankans.

ඔබට අන්තර්ජාලය හරහා ලබාගත හැකි සුපිරි වාසි ගැන දැනගැනීමට හොදම ස්ථානය සුපිරි වාසි වෙබ් අඩවියයි !

Current Online Website Offers / දැනට තිබෙන වාසි

Online Shopping Store Offers - අන්තර්ජාල වෙළදසැල් වාසි

You can get Ebay and Aliexpress online shopping store deals as ebates cash back offers. ඔබට ඊබේ සහ අලිඑක්ස්ප්‍රෙස් වාසි කෑෂ් බැක් ක්‍රමයට ලබාගත හැක

වැඩි විස්තර මෙතැනින්

Online Hotel Accommodation Offers - අන්තර්ජාල හොටෙල් නවාතැන් වාසි

You can get Agoda, hotels.com and tripadvisor deals as ebates cash back offers. ඔබට අගෝඩා, ට්‍රිප් අඩ්වය්සර් සහ හොටෙල් නවාතැන් වාසි කෑෂ් බැක් ක්‍රමයට ලබාගත හැක

වැඩි විස්තර මෙතැනින්

Web Hosting Offers - වෙබ් හොස්ටින්ග් වාසි

You can get Inmotion, Siteground, Hostgator, Bluehost, Namecheap, A2hosting and many more web hosting offers as instant discounts. ඔබට ඉන්මොෂන්, සයීට් ග්‍රෞන්ඩ්, හොස්ට්ගෙටර් වැනි හොස්ටින්ග් ආයතන වලින් එසැනින් වට්ටම් මිලක් සමග ලබාගත හැක

වැඩි විස්තර මෙතැනින්

Domain Offers - ඩොමේන් වාසි

You can get domain registration offers as instant discounts.  ඔබට ඩොමේන්  වට්ටම් මිලක් සමග ලබාගත හැක.

වැඩි විස්තර මෙතැනින්

Supiriwasi Popular Articles / සුපිරි වාසි ජනප්‍රිය ලිපි

Hostgator cpanel Cloud Web Hosting Review in Sinhala for Sri Lankans – හොස්ට්ගෙටර් ක්ලාවුඩ් හොස්ටින්ග් පිළිබඳ සමාලෝචනය

hostgator-cloud-wordpress-web-hosting-in-sinhala-sri-lanka-by-supiri-wasi-deals-latest

This is a review of Hostgator Cloud cPanel Web hosting ( Not basic shared hosting packages ) provider in Sinhala for Sri Lankans.  The company provides cpanel web hosting services since 2002 from Houston, Texas, United States.  Hostgator web hosting's data centers are located in Houston as well as in Provo in USA.  One of the companies owned by EIG ( They acquired HostGator in 2012 from founder Brent Oxley. ). Well the basic shared hosting plan is not that good but the cloud cpanel hosting is one of the best so far considering the price tag and stability. 

Host over 9,000,000 domains by the HostGator company. They have over 15 years of experience.

Hostgator hosting කියන්නේ 2002 වසරේ සිට හොස්ටින්ග් සේවා සපයන දැවැන්ත ආයතනයක් තමයි. ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ හුස්ටන් වල. ඔවුන්ගේ hosting data centers පිහිටලා තියෙනවා ඇමරිකාවේ හුස්ටන් සහ ප්‍රොවෝ වල.

Read More