This is a review of A2 cpanel Web hosting provider in Sinhala for Sri Lankans. The company provides cpanel web hosting services since 2001 with offices in Michigan, United States. The data centers are located in Michigan, Arizona, Amsterdam and Singapore.
A company with over 17 years of experience.
ඒ2 හොස්ටින්ග් කියන්නේ 2001 වසරේ සිට හොස්ටින්ග් සේවා සපයන ආයතනයක්. ඔවුන්ගේ කාර්යාල ඇමෙරිකාවේ මිචිගන්හි පිහිටා තිබෙනවා. ඇමරිකාවේ මිචිගන්, ඇරීසොනා, අම්ස්ටර්ඩෑම් සහ සිංගපුරුවේ ඔවුන්ගේ hosting data centers පිහිටලා තියෙනවා.