This is a review of Siteground cpanel Web hosting provider in Sinhala for Sri Lankans. The company provides web hosting services since 2004 with offices in United States, United Kingdom, Italy, Bulgeria and Spain. The data centers are located in Chicago, England, Amsterdam (Netherland), Milan ( Italy) and Singapore.
Already over 800,000 domain are hosted with siteground servers. A company with 13 years of experience and carries a high level of reputation in the industry.
සයීට් ග්රවුන්ඩ් හොස්ටින්ග් කියන්නේ 2004 වසරේ සිට හොස්ටින්ග් සේවා සපයන තවත් දැවැන්ත ආයතනයක්. ඔවුන්ගේ කාර්යාල ඇමෙරිකාවේ, එකසත් රාජධානියේ, ඉතාලියේ, බල්ගේරියා සහ ස්පාඤ්ඤයේ පිහිටා තිබෙනවා. ඔවුන්ගේ hosting data centers පිහිටලා තියෙනවා ඇමරිකාවේ චිකාගෝ, එංගලන්තයේ, නෙදර්ලන්තයේ අම්ස්ටර්ඩෑම්, ඉතාලියේ මිලාන් සහ සිංගපුරුවේ. .