Namecheap cpanel Hosting Review in Sinhala for Sri Lankans – Reliable & Bests Price Web Host නේම්චීප් හොස්ටින්ග් ආයතනය පිළිබඳ සමාලෝචනය

This is a review of Namecheap cpanel Web hosting provider in Sinhala for Sri Lankans.  The company provides reliable lowest price web hosting & domain registration services since 2000 with office in Phoenix, United States. The data centers are located in Atlanta, Phoenix, Dallas, Clifton, Chicago and Los Angeles.

Over 7 million domains are managed by Namecheap. A company with 18 years of experience and carries a  high level of reputation in both domain registration and hosting industry.

නේම්චීප් හොස්ටින්ග් කියන්නේ 2000 වසරේ සිට ඩොමේන් ලියාපදිංචි සේවා සහ හොස්ටින්ග් සේවා සපයන තවත් දැවැන්ත ආයතනයක්. ඔවුන්ගේ කාර්යාලය ඇමෙරිකාවේ පීනික්ස්හි පිහිටා තිබෙනවා. ඔවුන්ගේ hosting data centers පිහිටලා තියෙනවා ඇත්ලාන්තා, පීනික්ස්, ඩලස්, ක්ලිෆ්ටොන්, චිකාගෝ සහ ලොස් ඇන්ජලිස් වල.

මිලියන 7කට වැඩි ඩොමේන් ප්‍රමණයක් ඔවුන් විසින් ලියාපදිංචි කරලා තියෙනවා වගේම එයීන් බොහොමයකට හොස්ටින්ග් සේවාද සපයනවා .ඉතින් ඔවුන් වසර 18කට වැඩි දැවැන්ත පලපුරුද්ද්දක් තිබෙන සහ ඉහල පිළිගැනීමක් තිබෙන සාධාරණ මුදලකට ඩොමේන් ලියාපදිංචි කරන ආයතනයක් සහ හොස්ටින්ග් සේවා සපයන්නෙක් කිව්වොත් වඩාත් නිවැරදියි.

20GB SSD Hosting

Unlimited Bandwidth

Unlimited Emails

Free Backup's

Domain $10.69/yr

Free SSL

$2.88/mo

$2.07/mo

14-day money-back guarantee  !

What are the pros of Namecheap cPanel shared Web Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ තිබෙන වාසි මොනවද ?

01. Speed of web hosting servers / හොස්ටින්ග් සර්වර් වල වේගය ( Good Speed )

වෙබ් හොස්ටින්ග් සර්වර් එකේ වේගය මුලික ලෙසම බලපානවා ඔබේ වෙබ් අඩවිය විවෘත වෙන්න යන කාලයට. ඉතින් සාමානයෙන් 450ms ~ 650ms වගේ අතර කාලයකින් වෙබ් අඩවිය load වෙනවා  ( මීට අමතරව ඔබ වෙබ් අඩවිය හදලා තියෙන විදිය වගේම optimize කරලා තියෙන ආකාරයත් බලපානවා කියන එකත් අමතක කරන්න එපා වෙබ් අඩවියක් විවෘත වෙන්න යන කාලය සදහා )

02. Uptime of web hosting servers / හොස්ටින්ග් සර්වර් ස්ථාවර භාවය ( Excellent up-time of 99.98 - 99.9%  )

Server uptime ලෙස හදුවන්නේ සර්වර් එක ආරම්භ වී ස්ථාවර ලෙස ක්‍රියා කරමින් පවතින කාලය. සාමාන්‍යයෙන් කිසිම හොස්ටින්ග් සමාගමට පහසු නෑ මෙම අගය සැමවිටම සියයට සියක් ලෙස පවත්වාගන්න, මොකද සර්වර් එකේ මෘදුකාංග, දෘඩුකංග , අන්තරජාල වේගය, විදුලිය සම්භන්ධ කරුනුත් අඩු වැඩි වශයෙන් බලපානවා ස්ථාවරත්වය සදහා. Namecheap hosting ආයතනය සාමානයෙන් uptime එක 99.98% - 99.9% අතර ඉහල සාර්ථක අගයක් පවත්වාගෙන යනවා. ඒක ඉතා හොද දෙයක්.

03. Customer Support/ පාරිභෝගික සේවය ( Excellent )

මෙය ඇත්තටම අනිවාර්යයෙන් බැලිය යුතු කරුනුක් හොස්ටින්ග් සේවා ලබාගනිද්දී හේතුව යාම් ගැටළුවක් ඇතිවුනොත් ඉතාම පහසුවෙන් වගේම ඉක්මනින් විසදාගැනීමට හැකියාව පැවතිය යුතු නිසා. Namecheap ආයතනය පාරිභෝගික සේවය අතින් ඉහල සිටින ආයතනයක්. චැට්, ටිකට් සහ ඊමේල් හරහා ඔබට ගැටළු විසදගන්න හරිම පහසුයි. මේ නිසා තමයි ඔවුන්ට විශේෂ පිළිගැනීමක් ශේෂ්ත්‍රයේ තිබෙන්නේත් සහ ප්‍රධාන පෙලේ හොස්ටින්ග් සහ ඩොමේන් සේවා ආයතන කීපය අතර සිටින්න හැකිවී තිබෙන්නේත්.

04. Price / මිල ( Best Price ! )

ඔවුන් හොස්ටින්ග් ලබාදෙන්නේ ඉතා අඩු මිලකට. නුමුත් වෙනත් ආයතනත් එක්ක බලද්දී මිල අඩුවුනත් ඉහල ගුණාත්මක සේවයක් ඔවුන් සපයනවා.

05. Fourteen day money back guarantee / දින දහහතරේ මුදල් ආපසු දෙන සහතිකය ( Good ! )

දින දහහතක් හෙම නැත්තම් දළ වශයෙන් සති දෙකක් ඔයාට කිසිම අවදානමක් නැතුව හොදට පාවිච්චි කරලා බලන්න පුළුවන් හොස්ටින්ග් සේවයක්. හොද නැත්තම් දින 14 ඇතුලත ඔබ ගෙවූ මුදල ලබාගන්න පුළුවන්. 

06. Free SSL Certificate / නොමිලේ SSL සහතිකය 

මිලදී ගන්න හොස්ටින් සේවා සදහා ඔවුන් විසින් SSL සහතික නොමිලේ ලබාදෙනවා. ඉතින් පහසුවෙන් ඔබේ ඩොමේන් එකේ http වෙනුවට https කියන ආරක්‍ෂිත ලින්ක් එක භාවිතා කරන්න පුළුවන්. දැන් නිකන්  මුදල් නාස්ති කරන්න ඕන වෙන්නේ නෑ SSL සහතික මිලදී ගන්න.

07. Powered by SSD hard disk Drives / SSD හර්ඩ් ඩිස්ක් වලින් සමන්විත සර්වර් වීම

බොහොමයක් වෙනත් හොස්ටින්ග් ආයතන වලට වැඩි පුර ගෙවන්න ඕන වේගවත් හර්ඩ් ඩිස්ක් ලබාගන්න. නුමුත් මෙම ආයතනයත් ගවත් SSD ( සාමාන්‍ය හර්ඩ් ඩිස්ක් වලට වඩා විසි ගුණයක් වේගවත් ! ) හර්ඩ් ඩිස්ක් සියලුම පැකේජ සදහා ලබාදීල තියෙනවා.

08. Free Site Transfer / නොමිලේ හොස්ටින්ග් මාරු කිරීම

ඔබ වෙනත් ආයතනයක හොස්ටින්ග් කරලා තියෙනවනම් ඔවුන් නොමිලේ ඔබේ ගිණුම Namecheap හොස්ටින් වෙත මාරු කිරීම කරලා දෙනවා.

09. Unlimited Bandwidth / සීමාරහිත බෑන්ඩ්විද්ත්

සිමා රහිතව බෑන්ඩ්විද්ත් ඔබට ලබාදෙනවා.

10. Free data backup / ඔබගේ ගිණුමේ දත්ත backup කිරීම

නොමිලේ ඔබගේ ගිණුමේ දත්ත සති දෙකකට වරක් backup වෙනවා. යම් ලෙසක ඔබට backup එකක් ස්ථාපනය කරන්න ඕන නම් ඔබට ඕනෙම වෙලාවක ඔවුන්ගෙන් backup එක ඉල්ලගන්න පුළුවන්.

11. Wordpress Supported / වර්ඩ්ප්‍රෙස් සදහා සහයෝගය දැක්වීම

ඔවුන් WordPress ඇතුළු ප්‍රධාන පෙලේ CMS සදහා සහයෝගය දක්වනවා.

12. ecommerce Supported / ශෝපින්ග් කාර්ට් සේවා සදහා සහයෝගය දැක්වීම

ඔවුන් Magento, Prestashop වැනි අතර්ජාල ශෝපින්ග් කාර්ට් 15කට වඩා සහයෝගය දක්වනවා. ඉතින් පහසුවෙන් ඔබේම අන්තරජාල store එකක් සකසාගන්න පුළුවන්. කැමති ඕනෙම ප්ලට්ෆොර්ම් එකක් පාවිච්චි කරලා. 

13. Paypal & Bitcoin Supported / පේපැල් සහ බිට්කොයීන් ගෙවීම් සහයෝගය දක්වනවා

ඔවුන් පේපැල් සහ බිට්කොයීන් ගෙවීම් සහයෝගය දක්වනවා සාමාන්‍ය ක්‍රෙඩිට් කාර්ඩ්/ ඩෙබිට් කාර්ඩ් ගෙවීම් ක්‍රමයට අමතරව.

What are the cons of Namecheap cpanel shared Web Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ තිබෙන අවාසි මොනවද ?

01. Limited Space  / සීමාරහිත ඉඩක් නොදීම

වෙනත් ආයතන මෙන් ඔවුන් සීමා රහිත පැකේජ දෙන්නේ නෑ. නුමුත් වෙබ් අඩවියකට ( පින්තුර විශාල ප්‍රමාණයක් තිවුනත් ) මෙය කිසිම ගැටළුවක් වෙන්නේ නෑ මොකද 20GB වගේ ඉඩක් ලැබෙන නිසා. ගොඩක් වෙලාවට ඊමේල් ගිණුම් 20 -30 ඕන වුනොත් තමයි ඔයාට 20GB මදි වෙන්න පුළුවන්, එහෙම නැත්තම් මේ ඉඩප්‍රමාණය හොදටම ඇති සාමාන්‍ය වෙබ් අඩවියකට.  

02. No Free Domain / නොමිලේ ඩොමේන් නොලැබේ

ඔවුන් නොමිලේ ඩොමේන් ලබා දීම සිදුකරන්නේ නෑ. ඔබ ඔවුන්ගෙන් මිලදී ගන්නවානම් ඩොමේන් එකට වසරකට $8.88 වගේ වෙනවා. නුමුත් මෙහි මිල සාපේක්ෂව ඉතාම අඩු මිලක්.  

Namecheap cPanel Hosting Conclusion / සාරාංශය

Namecheap හොස්ටින්ග් ආයතනය සීමා රහිත ඉඩක් ලබා දුන්නත් ඔවුන්ගේ හොස්ටින්ග් වල තිබෙන ඉහල ස්ථාවරභාවය, ඉහල වේගය සහ ඉහල ගුණාත්මක බවින් යුතු පාරිභෝගික සේවය නිසා ඔබගේ පුද්ගලික හෝ ආයතනයේ වෙබ් අඩවි සහ ඊමේල් පවත්වාගෙන යන්න හොද web hosting ආයතනයක් කියන්න පුළුවන්.

එමනිසා ඔබටත් අදම මෙම හොස්ටින්ග් සේවය ලබාන්න පුළුවන්.

20GB SSD Hosting

Unlimited Bandwidth

Unlimited Emails

Free Backup's

Domain $10.69/yr

Free SSL

$2.88/mo

$2.07/mo

14-day money-back guarantee  !

ඒවගේම ඔබට Top Ten Web Hosting for your company in Sri Lanka ( Sinhala ) ලිපිය මගින් වෙබ් හොස්ටින්ග් ආයතන සසදලා බලන්නත් පුළුවන්

One Reply to “Namecheap cpanel Hosting Review in Sinhala for Sri Lankans – Reliable & Bests Price Web Host නේම්චීප් හොස්ටින්ග් ආයතනය පිළිබඳ සමාලෝචනය”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *