Lowest cost domain registrars for your website domain name – ඔබේ වෙබ් අඩවියට අඩුම මිලට ඩොමේන් එකක් ලබාගන්න පුළුවන් ආයතන

Learn about the Lowest cost ( cheapest ) international domain ( .com , .net, .org, .info etc.. ) registrars in Sinhala with great discount offers that you can use as a Sri Lankan. The advantage with these domain registrars is that you get low price for registration, transfer as well as renewal.
ඔබගේ වෙබ් අඩවියට එහෙමත් නැත්තම් බ්ලොග් එකට අවශ්‍ය වන ඩොමේන් එක අඩුම මිලට මිලදී ගත හැකි විශ්වාසනීය ආයතනය කීපයක් ගැන දැනගනිමු.

මේ ආයතන වල තිබෙන වාසිය තමයි ඔබට ඩොමේන් ලියාපදිංචි කිරීමේදී සහ ඩොමේන් මෙම ආයතන වලට මාරු කිරීමේදී ලබාදෙන අඩු මුදල වගේම සාධාරණ අඩු මුදලක් වාර්ෂිකව නැවත අලුත් කිරීමේදීත් ලැබීම.

Domain Registrar

First Year

Renewal

WhoisGuard ( Optional )

Order

Since 2000

Los Angeles, USA

1st Year

.COM $10.69/yr

.ORG $12.48/yr

.NET $12.88/yr

Renewal

.COM $10.69/yr

.ORG $12.48/yr

.NET $12.88/yr

1st year FREE
then $2.88/yr
( Optional Service )

Paypal, Master, VISA & Bitcoin Accepted

Since 2009

Phoenix, USA

1st Year

.COM $8.00/yr

.ORG $10.70/yr

.NET $10.70/yr

Renewal

.COM $8.99/yr

.ORG $10.79/yr

.NET $10.79/yr

FREE
( Optional Service )

Paypal, Master, VISA, SKRILL & Bitcoin Accepted

මොවුන්ගේ ප්‍රවර්ධන වැඩසටහන් තිබෙන කාලවලදී ඔබට තවත් වට්ටම් ප්‍රථම වසරේදී ලැබේ. ඒවගේම ඩොමේන් එකට වැඩි වසර ප්‍රමානයකට එකවර ගෙවීමේදී namecheap වලදී මිල තවත් අඩුවේ.

If I buy domain from above company, how to get hosting from a different company ? මම මේ ආයතනයක ඩොමේන් එක ලියාපදිංචි කරලා වෙන ආයතනයක හොස්ටින්ග් ගන්නේ කොහොමද ?

ඔබේ ගිණුමේ සෑම ඩොමේන් එකක් සදහාම නොමිලේ ලබාදෙන DNS control panel එක භාවිතා කරමින් ඔබේ හොස්ටින්ග් ආයතනයේ Nameserver තොරතුරු ( ns1 සහ ns2 තොරතුරු ) පහසුවෙන් ඇතුලත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැය 1 - 72ක් අතර තොරතුරු update වෙනවා.

For whom is these registrars best suited ? මේ ආයතන වඩාත් සුදුසු වන්නේ කාහටද ?

ඕනෙම කෙනෙකුට සුදුසුයි. කවුද අකමැති පොඩි මුදලක් හරි ඉතුරු කරගන්න ! 😆     මේක ගොඩක් වාසියි ඩොමේන් එකකට වඩා තියෙන අයට වගේම කුඩා හොස්ටින්ග් ආයතන පවතවාගෙන යන අයටත්. ඒ වගේම වෙබ් අඩවි නිර්මාණය කරන සේවා සපයන අයටත් ගොඩක් ලාභයි. හේතුව මුලික ලෙසම වාර්ෂිකව යවතකාලීන කිරීමේදී අඩු මුදලක් ගෙවන්න වෙන්නේ. සාමාන්‍යයෙන් වෙනත් බොහෝ domain registrar ආයතන .com වගේ එකක් යවතකාලීන කිරීමේදී $12.99/yr සිට $18 දක්වා අය කරනවා. 

හොදම වෙබ් හොස්ටින්ග් ආයතන ගැන දැන ගන්න Top Ten shared cpanel Web hosting in Sinhala for Sri Lankans ලිපිය කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *