You buy online right ? Specially using websites such as Ebay, Aliexpress , Amazon or Gearbest. Make bookings online right ? Using sites like Agoda, Hotels.com, Trip Adviser. You buy Web hosting onlne right ? Using web hosting providers like hostgator, bluehost, Godaddy right ? So let's learn how you can save and get 1% to 10% cash back discounts from above online stores, booking portals and hosting providers using free Tutorial in Sinhala.
අපි දැන් ebay, aliexpress වගේ online store වගේම Agoda, Hotels.com, Tripadvisor වගේ බූක් කරන සේවා වෙබ් අඩවි හරහා වගේම hostgator, bluehost, godaddy වගේ සේවා සපයන වෙබ් අඩවි වලින් බඩු මුට්ටු හෝ සේවා ලබාගනිද්දී අපිට 1% - 10% වගේ වෙනකන් ඉතුරු කරගන්න පුළුවන් නියම වාසියක් තියෙන ක්‍රමයක් දැන් තියෙනවා. මේක 1998 වගේ ඉදලා ලබා දෙන දෙයක් ඊත් ඉතින් ඔන්න දැන් තමයි ඔන්න අපිටත් අවස්ථාවක් තියෙන්නේ. කිසිම අමතර මුදලක් යන්නේ නැති සියයට සියයක් නොමිලේ ලැබෙන සේවයක්. හරි අපි බලමු කොහොමද මේක ලබාගන්නේ කියලා පහත tutorial එක මගින්.
කොහොමද අපි මේ ලාභය ගන්නේ ? How can we get a discount from ebay, aliexpress or other online stores ?
1998 වර්ෂයේ ආරම්භ කරන ලද Ebates කියන ඇමරිකානු සමාගම තමයි මේ වාසිය ලබාදෙන්නේ පටන් ගත්තේ මෑතක් වෙනකන්ම. පසුව Ebates සමාගම ලොව ප්‍රසිද්ධ ජපාන සමාගමක් වන Rakuten විසින් මිලදී ගත්තා ( මෙම ආයතනයත් 1997 ජපානයේ ආරම්භ කරන ලද සමාගමක් ). දැන් එම සමාගම තමා මේ සේවය ලබා දෙන්නේ. එම සමාගමේ මුලිකම අවශ්‍යතාවය තමයි ලෝකේ හැමෝම අන්තරජාලය හරහා බඩු මුට්ටු හෝ සේවා ලබාගැනීමට හුරු කිරීම. මේ සදහා බොහොමයක් ඉස්සෙල්ලා කිව්ව සමාගම් විසින් මෙම Ebates සමාගමට ගෙවීමක් කරනවා ( cash back වාසිය සදහා සුදුසුකම් සැපිරූ සෑම මිලදී ගැනීමකදීම ). ඉතින් ඔවුන් කරන්නේ මේ ලැබෙන මුදලෙන් ප්‍රතිශතයක් නැවත අපිට ලබාදීම ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා ඉහත ආයතන වෙත ගොස් බඩු මුට්ටු හෝ සේවා ලබාගනිද්දී. මෙසේ මුදල් නැවත ලබාදෙන ක්‍රමය බොහොමයක් බටහිර රටවල ප්‍රචලිත වුනත් ලංකවට නම් ටිකක් අලුත් දෙයක්. මේකට කියන්නේ cash back කියලා. ඒවගේම ඔවුන් $10 මුලින්ම ලබාදෙනවා ඔබ ඉහත සදහන් කල ආකාරයේ වෙබ් අඩවි වලින් $25 දක්වා බඩු මුට්ටු හෝ සේවා මිලදී ගත පසු ( වෙබ් අඩවියේ ලියාපදිංචි වූ දින සිට මාස තුනක් ඇතලත ). ඊට පසු ඔබ මිලදී ගන්න සෑම දෙයකටම 1% - 10% වගේ මුදලක් ඔබේ ගිණුමට බැර වෙනවා. මේ සියලුම මුදල් ඔබට චෙක් පතක් ආකාරයට හෝ paypal ගිණුමට ඔවුන් ලබාදෙනවා.
මෙම සමාගම විශ්වාස කරන්න පුලුවන්ද ? Can We trust Rakuten ( Formerly Ebates ) ?
මෙය 1997 වර්ෂයේ ආරම්භ වූ ලොව පිළිගත් ආයතනයක් තමයි Rakuten කියන්නේ. ඒවගේම ඔවුන් යටතේ විශාල සමාගම් ප්‍රමාණයක් ලෝකේ පුරාම තියෙනවා. ඔවුන් පිළිගත් සමාගමක් නිසා තමයි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් එම සමාගමට ebay වගේ දැන්වන්ත ආයතන පවා ගෙවීම් කරන්නේ. ඒක නිසා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් සල්ලි විශාල ලෙස අපිට ඉතුරු කරගන්න පුළුවන් සුපිරි ආයතනයක් මේක.
කොහොමද වැඩේ පටන් ගන්නේ ? How to start ?
1. නොමිලේ පහත ලින්ක් එකෙන් ගොස් ලියාපදිංචි වන්න
( ඉහත ලින්ක් එකෙන් ලියාපදිංචි වී $25 දක්වා මිලදී ගැනීම් කලපසු ඔබගේ ගිණුමට $10 ලැබේ )
2. ඉන්පසු Rakuten වෙබ් අඩවියේ ඇති "search" කරන්න තියෙන කොටසේ ඔබ පාවිච්චි කරන්න යන aliexpress , Amazon, Gearbest, Agoda, ebay හෝ Hostgator නම සදහන් කරන්න. search button එක ක්ලික් කරන්න

3. දැන් ඔබට පහත පරිදි පින්තුරයක් ලැබෙනවා. එම පිටුවේ ඇති "Shop Now" කියන ලින්ක් එක ක්ලික් කරන්න

4. ඔබට ඉන්පසු පහත ආකාරයේ පිටුවක් ලැබෙනවා

( මෙහි සදහන් අගය 1% සිට 10% දින අනුව සහ තිබෙන ප්‍රවර්ධන කටයුතු අනුව වෙනස් වෙනවා )
තප්පර කීයපකින් ඔබව ebay හෝ ඔබ තෝරාගත් වෙබ් අඩවිය වෙත ඉබේම ඔබව යොමු කරනවා. දැන් වෙනදා වගේම ඔබට තියෙන්න මිලදී ගැනීම් කරන්න. $25 දක්වා මිලදී ගැනීම සිදුකල පසු ඔබගේ ebates ගිණුමට $10 ලැබෙනවා. ඉන්පසු ඔබ විසින් මිලදී ගන්න බඩු මුට්ටු හෝ සේවාවලට ඔබට 1% - 10% දක්වා නැවත ඉතිරි මුදලක් ඔබේ Ebates ගිණුමට ලැබෙනවා. පොඩි පොඩි ගණන් වල ඒවා වුනත් මේක හරහම ගන්න. පොඩි පොඩි ඒවයෙන් වුනත් ගානක් ඔයාට ඉතුරු වෙනවනේ !
ඒවගේම වැඩේ ඉක්මන් කරගන්න පපහත දේවල් වුනත් ඔබට පාවිච්චි කරන්න පුළුවන්.
Rakuten Firefox extension : Rakuten වෙබ් අඩවියේ තියෙන browser extension එකත්දාගන්න. එතකොට ඔබ Aliexpress, ebay හෝ ඔවුන් ප්‍රවර්ධන කටයුතු කරන ඕනෙම වෙබ් අඩවියකට ගියහම මේ browser extension එකෙන් පොඩි මතක් කිරීමක් කරනවා Rakuten activate කරගන්න කියලා. ඒක නිසා Browser extension එකත්දාගන්න අමතක කරන්න එපා. එතකොට හැමතිස්සෙම Rakuten වෙබ් අඩවිය හරහා යන්න ඕන නෑ කෙලින්ම store එකට යන්න. ඔබට මෙම extension එක Rakuten වෙබ් අඩවියෙන් හෝ browser extensions වෙතින් බාගත කරගන්න පුළුවන්.

Ebates Mobile App : Ebates එකේ තියෙනවා මොබයිල් ඇප් එකකුත්. ඔබට මෙම ඇප් එක හරහාත් කෙලින්ම මිලදී ගැනීම් කරන්න පුළුවන් ඉහත සදහන් කල ආකාරයට වෙබ් අඩවියට නිතරම පිවිසෙන්නේ නැතුව.
කොහොමද මේකෙන් තවත් මුදල් හොයන්නේ ? How can we make extra income from it ? ( කැමති නම් මේකත් කරන්න පුලුවන් )
1% - 10% ඔබට නැවත ලබාගන්න තියෙන වාසියට අමතරව තවත් ක්‍රමයක් තියෙනවා මේකෙන් මුදල් හොයන්න. ඔයාට ඔයාගේ යාලුවෝ මේකට යොමු කරහම, ඔවුන් $25 වඩා බඩු මුට්ටු හෝ සේවා ලබාගත් පසු ඔබට $15 ~ $25 ( මෙම ගණන ඔවුන්ගේ තිබෙන ප්‍රවර්ධන වැඩසටහන අනුව වෙනස් වෙනවා ) මෙම ආයතනය ලබාදෙනවා වගේම යාලුවටත් ඉබේම $10 ලැබෙනවා. මේ සියලුම මුදල් ඉස්සෙල්ලා වගේම ඔබට චෙක් පතක් ආකාරයට හෝ paypal ගිණුමට ඔවුන් ලබාදෙනවා. හිතන්න ebay වගේ මිලදී ගැනීම් කරන යාලුවෝ 20 විතර මේකට ඔයා යොමු කරා නම් ඔයාට නිකන්ම $15 x 20 = $300 ඉහල අමතර අදායමක් විදියට ලැබෙනවා වගේම ඔවුන්ටත් විශාල ඉතිරියක් කරගන්න අවස්ථාවක් තමයි ලැබෙන්නේ.
ඔයාට කරන්න තියෙන්නේ Rakuten වෙබ් අඩවියේ ඇති "Refer & Earn $25" හෝ "Refer & Earn $15+" ( මෙය ඔවුන්ගේ තිබෙන ප්‍රවර්ධන වැඩසටහන අනුව වෙනස් වෙනවා ) වෙත මුලින්ම යන්න.

ඉන්පසු ලැබෙන පිටුවේ "Invite your friends by email" කොටසේ ඔබේ යාළුවොන්ගේ ඊමේල් ලිපිනය සදහන් කිරීම විතරයි. ඒවගේම ඔබට "Share your invite link" හරහාත් share කරන්න පුළුවන්.

දැන් ලැබුණු මුදල් ගන්නේ කොහොමද ? How to get my cashback & earnings ?
ඔවුන් ගෙවීම් සිදුකරනවා Paypal හෝ බැංකු චෙක් පතක් මගින්. ඔබ “My Account” > “Account Settings” වෙත යන්න. ඉන්පසු "Get Cash Back sent to PayPal" හරහා Paypal ගිණුම සම්බන්ධ කරගන්න ( මේ ක්‍රමයට මුදල් ගන්න නම්, ඔබට මුදල් ලබාගත හැකි Paypal ගිණුමක් තිබිය යුතුය ).
ඒවගේම "Get Cash Back in a Check" හරහා බැංකු චෙක් එකක් ලබාගැනීම කරන්න පුළුවන්. ඒ සදහා අවශ්‍ය විස්තර ටික පුරවන්න ( පොඩි ගණන් වල බැංකු චෙක් නම් මාරුකරන එක ප්‍රයෝගිකව අපේ රටේ වෙන්නේ නෑ. ඒක නිසා PayPal හරහාම ගන්න එක වඩාත් සුදුසුයි ).

Niyamai Saho !
bohoma pin kiyala dunnata
Mobile eken karanna barida sir
Puluwan. register wunata passe ebates mobile app eka daganna Nadeeka.
Apita meka hostgator walath use karanna puluwanda ? kohomada karanne ?
puluwan. same method
niyamai. $220 wage ebay /ali walin mata ithuru wuna mai dawas tikata witharak. mata maika awurudu keepayakata issella set wuna nan laksha keepayakma ithuru karaganna thiwuna ban. thank you macho !
Thank you sir
Sir 4n eke app eke my account walata giyama account settings kiyala nene mata big fat chek eka pay pal ekata hada ganna heti kiyala denna please
Mobile version eke features tikak adui. desktop ekakin awashya setting hadaganna Sahan.
Ewagema mudal labaganna puluwan verified paypal ginuamak thiyenawanam withrai paypal pawichchi karanna puluwan mai sadaha Sahan ( oya lanakawai paypal ginumak nam hadala thiyenne geweem withrai dainata karanna puluwan )
got the first discount payment today to my paypal ! Thank you !
How did you get cash from the paypal is it working in sri lanka….?
You can get payments to paypal, only if you have a verified payment receivable account ( If you have worked/studied overseas or working/studying overseas in a country that paypal payments are supported, you can use paypal account to receive payments otherwise you will have to use payment by cheque method Sasen ).
Thanks brother
Machan mama ali express app eken order karanne mekaa ekata connect karanna barida bn eken app eka thamaii hdk aya use karanne eke sri lankan rupiyal walin ne gana pennanne eken order karana ekawa meka puluwanda kohomada kiyala tikak kiyapankoo plzz..
Ebay / Aliexpress dekatama use karanna puluwan. Google chrome ekata ena plugin eka active karaganna. Oya purchase karanna yaddi automatically dakunu atha paitten uda pennanawa button ekak ebates active karanna kiyala. Ehema naittan ebates mobiel app eka use karannath puluwan.
Thank you mate
Ebaetes eken ewana check eka cash karaganna puluwan kohenda. Sampayh bank eken ahauwa. Baha kiuwa.
eka deposit karanna wenawa over the counter maru karanna bai Vishwa. Cheque eka 1w – 4 w wage athara account ekata waitenawa. Cash ganna laisima kramaya Paypal account ekata ganeema.
first dollar 455 payment eka awa yalu. hsbc ekata deposit kara gatta. Maika niyamai