සුපිරි Portable බ්ලුටූත් Speakers – Best Bluetooth Portable Speakers

wireless-portable-bluetooth-speakers-prices--in-Sri-Lanka

Best portable wireless Bluetooth Speakers to listen to songs, play games, use during party time for you in Sri Lanka !

සිංදු අහන්න, ගේම් එකක් වුනත් සෙල්ලම් කරන්න, සාදයක් වෙලාවට සින්දු දාන්න පුළුවන්  බ්ලුටූත් portable speakers ටිකක් තමයි මේ තියෙන්නේ.

MIFA A 10 Portable Bluetooth Speaker

හුරුබුහුටි පෙනුමකින් සහ වර්ණවත් පාට කීපයකින්ම මිලදී ගන්න පුළුවන්. වැඩිම අලවියක් තියෙන portable bluetooth ස්පිකර් එකක්.  2200mAh බැටරියකින් සමන්විත වෙනවා ( පැය 10- 12ක් වගේ සින්දු අහන්න පුළුවන් ). මෙය Waterproof ස්පිකර් එකක්.

මිල / Price :  $32.92 - $58.60

PLEXTONE T2 Portable Bluetooth Speaker

හුරුබුහුටි පෙනුමකින් සහ වර්ණවත් පාට කීපයකින්ම මේකත් මිලදී ගන්න පුළුවන්. වැඩිම අලවියක් තියෙන සහ මිල අඩු තවත් portable bluetooth ස්පිකර් එකක්.  1800mAh බැටරියකින් සමන්විත වෙනවා ( පැය 8- 10ක් වගේ සින්දු අහන්න පුළුවන් ). මෙයත් Waterproof ස්පිකර් එකක්.

මිල / Price :  $22.48 - $28.75

NBY-18 Mini Portable Bluetooth Speaker

මේකත් හුරුබුහුටි පෙනුමකින් සහ වර්ණවත් පාට කීපයකින්ම මිලදී ගන්න පුළුවන්. මිල අඩුම සහ වැඩි අලවියක් තියෙන portable bluetooth ස්පිකර් එකක්. 1200mAh බැටරියක් තමයි මේකට එන්නේ ( පැය 5 - 8 ක් වගේ සින්දු අහන්න පුළුවන් )

මිල / Price :  $16.33 - $19.10

Bluedio BS-6 Mini Portable Bluetooth Speaker

මේකත් හුරුබුහුටි පෙනුමකින් සහ කළු පාටින් දැනට මිලදී ගන්න පුළුවන්. පැය 5ක් වගේ කාලයක් සින්දු එක දිගට අහන්න පුළුවන්.

මිල / Price :  $41.99 - $69.99

Tronsmart Element T6 Portable Bluetooth Speaker

වතුර බෝතලයක හැඩයකින් සහ පාට කීපයකින් සමන්විතයි. මෙහි විශේෂත්වය තමයි 5200mAh විශාල බැටරියකින් සමන්විත වීම. ඉතින් පැය 15ක් වගේ වුනත් එක දිගට සින්දු අහන්න පුළුවන්. .

මිල / Price :  $50.62 - $63.28

ඔයා අඩුම මිලටම සාමාන්‍ය Portable Bluetooth Speaker එකක් හොයනවා නම් $7.37 කට වගේ තියෙන Ollivan A9 Bluetooth Speaker එක වුනත් ගන්න පුළුවන්. මෙතැනින් මිලදී ගන්න >>   🙂

Black Friday Web Hosting Offers – Upto 90% Discount !

BLACK-FRIDAY-DISCOUNTS

මේ සිකුරාදා වෙනකන් පහත තියෙන හොස්ටින්ග් ආයතන හිතාගන්න බැරි ආකාරයේ වට්ටම් දෙනවා.

ඉතින් මේ අවස්ථාව මග හැර නොගෙන අදහම හොස්ටින්ග් ගන්න !

HostGator Cloud
45 day money-back guarantee !

Unlimited Space

Domain
$15/yr

Free SSL
(Business Plan only)

$8.95/mo

$2.08/mo

VISA, Master & Paypal Accepted

upto 70% Discount

Namecheap
14 day money-back guarantee  !

20GB SSD Space

Domain
$10.69/yr

Free SSL

$2.88/mo

$2.07/mo

VISA, Master, Paypal & Bitcoin Accepted

upto 90% Discount

A2 hosting
Anytime money-back guarantee !

Unlimited Space

Domain
$14.95/yr

Free SSL

$7.99/mo

$1.98/mo

VISA, Master, Paypal & Skrill Accepted

upto 67% Discount

Bluehost
30 day money-back guarantee !

50GB Space

Free Domain

Free SSL
( WordPress Sites Only )

$7.99/mo

$2.95/mo

VISA, Master & Paypal Accepted

upto 50% Discount

Hostwinds
60 day money-back guarantee !

Unlimited Space

Domain
$11.99/yr

No Free SSL

$8.99/mo

$1.75/mo

VISA, Master, Paypal, Skrill & Bitcoin Accepted

upto 75% Discount

සුපිරි Wireless බ්ලුටූත් Earphones – Best Wireless Bluetooth Earphones !

wireless-earphone-prices--in-Sri-Lanka

Best wireless Bluetooth earphones to listen to songs and play games for you in Sri Lanka !

නිදහසේ කරදරයක් නැතිව සිංදු අහන්න හෝ ගේම් එකක් වුනත් සෙල්ලම් කරන්න පුළුවන්  බ්ලුටූත් earphones ටිකක් තමයි මේ තියෙන්නේ.

M&J i7s Wireless Bluetooth Earphone

Earbud දෙකකින් සමන්විත M&J Earphone එකනම් ලස්සන හුරුබුහුටි පෙනුමකින් යුතුයි. ඒවගේම සැහැල්ලුයි. මිලත් සැහෙන්න අඩුයි අනිත් ඒවත් එක්ක බලද්දී. බ්ලුටූත් තියෙන ඕනෙම ප්‍රධාන ෆෝන් එකක් හෝ පරිඝනකයක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.

මිල / Price :  $9.10 - $14

Anomoibuds Wireless Bluetooth Earphone

Earbud දෙකකින් සමන්විත Anomoibuds Earphone එකත් ලස්සන හුරුබුහුටි පෙනුමකින් යුතුයි. බ්ලුටූත් තියෙන ඕනෙම ප්‍රධාන ෆෝන් එකක් හෝ පරිඝනකයක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.

මිල / Price :  $37.05 - $26.68

Baseus S06 Neckband Wireless Bluetooth Earphone

Baseus S06 Neckband Earphone එක මයික් එකකිනුත් සමන්විතයි. Earbud දෙක එකට සම්භන්ධ කරලා තියෙනවා බෑන්ඩ් එකක් විදියට. බ්ලුටූත් තියෙන ඕනෙම ප්‍රධාන ෆෝන් එකක් හෝ පරිඝනකයක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.

මිල / Price :  $10.95 - $17.11

Anker SoundBuds Slim Wireless Bluetooth Earphone

Anker Earphone එකත් මයික් එකකිනුත් සමන්විතයි. Earbud දෙක එකට සම්භන්ධ කරලා තියෙනවා බෑන්ඩ් එකක් විදියට. බ්ලුටූත් තියෙන ඕනෙම ප්‍රධාන ෆෝන් එකක් හෝ පරිඝනකයක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.

මිල / Price :  $37.13

Xiaomi Mi LYEJ02LM Wireless Bluetooth Earphone

Single earbud එකකින් සහ මයික් එකකින් සමන්විත හුරුබුහුටි Earphone එකක්. බ්ලුටූත් තියෙන ඕනෙම ප්‍රධාන ෆෝන් එකක් හෝ පරිඝනකයක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.

මිල / Price :  $13.49 -  $15.32

ඔයා අඩුම මිලටම සාමාන්‍ය Bluetooth earphone එකක් හොයනවා නම් $3.20 - $3.68 කට වගේ තියෙන FANGTUOSI S530 Mini Earphone එක වුනත් ගන්න පුළුවන්. මෙතැනින් මිලදී ගන්න >>   🙂

අඩු මිලට ගන්න පුළුවන් සුපිරි Earphone ! – Best Affordable Wired Earphones

wired-earphone-prices--in-Sri-Lanka

Best wired earphones to listen to songs and play games for you in Sri Lanka !

අපි හැමෝම කැමතියි නේද හොද earphone එකක් ගන්න සිංදු අහන්න හෝ නිදහසේ ෆෝන් එකේ හරි ටැබ් එකේ ගේම් එකක් වුනත් සෙල්ලම් කරන්න. ඉතින් මේ තියෙන්නේ අපි තෝරගත්තු සුපිරි wired earphones ටිකක්.

Baseus H04 Bass Sound Earphone

කළු පාට ඇතුළුව පාට කීපයකින්ම මේක ගන්න පුලුවන්, මයික් එකත් සමග තියෙන සුපිරි earphone එකක්. ඒවගේම සැහැල්ලුයි. 3.5mm ජැක් එකක් තියෙන ඕනෙම ප්‍රධාන ෆෝන් එකක්  හෝ  පරිඝනකයක්  එක්ක පාවිච්චි කරන්න පුළුවන්.

මිල / Price :  $2.92 - $4.11

Xiaomi Mi Piston 3 Earphone

පාට කීපයකින්ම මේකත් ගන්න පුලුවන්, මයික් එකත් සමග තියෙන සුපිරි earphone එකක්. 3.5mm ජැක් එකක් තියෙන ඕනෙම ප්‍රධාන ෆෝන් එකක්  හෝ  පරිඝනකයක්  එක්ක පාවිච්චි කරන්න පුළුවන්.  මේක ලොව පිළිගත් දැවැන්ත ආයතනයක් වන ශයෝමි ආයතනයේ නිෂ්පාදනයක්.

මිල / Price :  $5.83 - $7.48

JBL C100SI Earphone

ලස්සන රතු පාටක් එක්ක පාවිච්චි කරන්න පහසු ලෙස නිර්මාණය කරපු එකක් කියන්න පුළුවන්. මයික් එකක් ඇතුලත් වෙනවා. 3.5mm ජැක් එකක් තියෙන ඕනෙම ප්‍රධාන ෆෝන් එකක්  හෝ  පරිඝනකයක්  එක්ක පාවිච්චි කරන්න පුළුවන්.

මිල / Price :  $11.33 - $12.59

Langsdom JM21 Earphone

පාට කීපයක්ම තියෙනවා සහ මයික් එකක් ඇතුලත් වෙනවා. 3.5mm ජැක් එකක් තියෙන ඕනෙම ප්‍රධාන ෆෝන් එකක්  හෝ  පරිඝනකයක්  එක්ක පාවිච්චි කරන්න පුළුවන්.

මිල / Price :  $4.54 - $5.54

ඔයා අඩුම මිලටම එකක් හොයනවා නම් $0.39 - $0.75ට වගේ තියෙන VPB S12 Earphone එක වුනත් ගන්න පුළුවන්.  මෙතැනින් මිලදී ගන්න >>   🙂

Top Ten VPS Web Hosting Companies with deals & offers in sinhala for Sri Lankans – ඔබේ වෙබ් අඩවියට හොදම VPS වෙබ් හොස්ටින්ග් ආයතන දහය

cheapest-and-affordable-vps-web-hosting-companies-in-sinhala-sri-lanka-by-supiri-wasi-deals

Learn about the Top Ten Linux VPS ( Virtual Private Server ) Web Hosting Companies in Sinhala with great discount offers that you can use as a Sri Lankan for your website without any hassle ( VPS servers are ideal for those who have higher traffic and require more control over the server with root access ). The speed of vps is better compared to cpanel accounts and also note that the price will be generally on higher side with managed vps servers. You can get more discount depending on the period, more the time period more the discount ! All the below VPS web hosts offer money back satisfaction guarantee, So definitely you will get an excellent service from any of the below hosts !  ( You need to provide a valid reason, in case if you want a refund with satisfaction guarantee  )
ඔබගේ වෙබ් අඩවියට සහ ඊමේල් සේවා සදහා කිසිම කරදයරක් නැතුව භාවිතා කරන්න පුළුවන් හොදම වට්ටම් මිලක් ලැබෙන VPS හොස්ටින් වෙබ් අඩවි කීපයක් තමයි මේ. ඔබගේ අවශ්‍යතාවය මත පහත තිබෙන ඕනෙම ආයතනයකින් හොස්ටින් ගන්න පුළුවන්. VPS හොස්ටින්ග් ගිණුමක් වඩාත් සුදුසුයි ඉහළ ප්‍රමාණයක traffic එකක් ( vistorsලා වැඩි වෙබ් අඩවි ) තියෙන වෙබ් අඩවි සහ root access වගේ අවශ්‍ය වෙන අයට. Managed VPS ගිණුමක් සාමාන්‍ය cpanel ගිණුමකට වඩා වේගවත් වගේම මිලෙනුත් සැලකියයුතු ප්‍රමාණයකින් වැඩි වෙනවා. ( unmanaged, එහෙමත් නැත්තම් හොස්ටින්ග් ආයතනය සහයෝගය ලබා නොදෙන vps මිලෙන් ඉතාම අඩුයි නුමුත් ඔබ හොස්ටින්ග් server ගැන අවබෝදයක් නොමැති නම් එවැනි unmanaged vps ගන්න එපා )

Read More