සුපිරි Wireless බ්ලුටූත් Earphones – Best Wireless Bluetooth Earphones !

Best wireless Bluetooth earphones to listen to songs and play games for you in Sri Lanka !

නිදහසේ කරදරයක් නැතිව සිංදු අහන්න හෝ ගේම් එකක් වුනත් සෙල්ලම් කරන්න පුළුවන්  බ්ලුටූත් earphones ටිකක් තමයි මේ තියෙන්නේ.

M&J i7s Wireless Bluetooth Earphone

Earbud දෙකකින් සමන්විත M&J Earphone එකනම් ලස්සන හුරුබුහුටි පෙනුමකින් යුතුයි. ඒවගේම සැහැල්ලුයි. මිලත් සැහෙන්න අඩුයි අනිත් ඒවත් එක්ක බලද්දී. බ්ලුටූත් තියෙන ඕනෙම ප්‍රධාන ෆෝන් එකක් හෝ පරිඝනකයක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.

මිල / Price :  $9.10 - $14

Anomoibuds Wireless Bluetooth Earphone

Earbud දෙකකින් සමන්විත Anomoibuds Earphone එකත් ලස්සන හුරුබුහුටි පෙනුමකින් යුතුයි. බ්ලුටූත් තියෙන ඕනෙම ප්‍රධාන ෆෝන් එකක් හෝ පරිඝනකයක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.

මිල / Price :  $37.05 - $26.68

Baseus S06 Neckband Wireless Bluetooth Earphone

Baseus S06 Neckband Earphone එක මයික් එකකිනුත් සමන්විතයි. Earbud දෙක එකට සම්භන්ධ කරලා තියෙනවා බෑන්ඩ් එකක් විදියට. බ්ලුටූත් තියෙන ඕනෙම ප්‍රධාන ෆෝන් එකක් හෝ පරිඝනකයක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.

මිල / Price :  $10.95 - $17.11

Anker SoundBuds Slim Wireless Bluetooth Earphone

Anker Earphone එකත් මයික් එකකිනුත් සමන්විතයි. Earbud දෙක එකට සම්භන්ධ කරලා තියෙනවා බෑන්ඩ් එකක් විදියට. බ්ලුටූත් තියෙන ඕනෙම ප්‍රධාන ෆෝන් එකක් හෝ පරිඝනකයක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.

මිල / Price :  $37.13

Xiaomi Mi LYEJ02LM Wireless Bluetooth Earphone

Single earbud එකකින් සහ මයික් එකකින් සමන්විත හුරුබුහුටි Earphone එකක්. බ්ලුටූත් තියෙන ඕනෙම ප්‍රධාන ෆෝන් එකක් හෝ පරිඝනකයක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.

මිල / Price :  $13.49 -  $15.32

ඔයා අඩුම මිලටම සාමාන්‍ය wired earphone එකක් හොයනවා නම් $0.39 - $0.75ට වගේ තියෙන VPB S12 Earphone එක වුනත් ගන්න පුළුවන්.  මෙතැනින් මිලදී ගන්න >>   🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *