Best portable wireless Bluetooth Speakers to listen to songs, play games, use during party time for you in Sri Lanka !
සිංදු අහන්න, ගේම් එකක් වුනත් සෙල්ලම් කරන්න, සාදයක් වෙලාවට සින්දු දාන්න පුළුවන් බ්ලුටූත් portable speakers ටිකක් තමයි මේ තියෙන්නේ.
හුරුබුහුටි පෙනුමකින් සහ වර්ණවත් පාට කීපයකින්ම මිලදී ගන්න පුළුවන්. වැඩිම අලවියක් තියෙන portable bluetooth ස්පිකර් එකක්. 2200mAh බැටරියකින් සමන්විත වෙනවා ( පැය 10- 12ක් වගේ සින්දු අහන්න පුළුවන් ). මෙය Waterproof ස්පිකර් එකක්.
මිල / Price : $32.92 - $58.60
හුරුබුහුටි පෙනුමකින් සහ වර්ණවත් පාට කීපයකින්ම මේකත් මිලදී ගන්න පුළුවන්. වැඩිම අලවියක් තියෙන සහ මිල අඩු තවත් portable bluetooth ස්පිකර් එකක්. 1800mAh බැටරියකින් සමන්විත වෙනවා ( පැය 8- 10ක් වගේ සින්දු අහන්න පුළුවන් ). මෙයත් Waterproof ස්පිකර් එකක්.
මිල / Price : $22.48 - $28.75
මේකත් හුරුබුහුටි පෙනුමකින් සහ වර්ණවත් පාට කීපයකින්ම මිලදී ගන්න පුළුවන්. මිල අඩුම සහ වැඩි අලවියක් තියෙන portable bluetooth ස්පිකර් එකක්. 1200mAh බැටරියක් තමයි මේකට එන්නේ ( පැය 5 - 8 ක් වගේ සින්දු අහන්න පුළුවන් )
මිල / Price : $16.33 - $19.10
මේකත් හුරුබුහුටි පෙනුමකින් සහ කළු පාටින් දැනට මිලදී ගන්න පුළුවන්. පැය 5ක් වගේ කාලයක් සින්දු එක දිගට අහන්න පුළුවන්.
මිල / Price : $41.99 - $69.99
වතුර බෝතලයක හැඩයකින් සහ පාට කීපයකින් සමන්විතයි. මෙහි විශේෂත්වය තමයි 5200mAh විශාල බැටරියකින් සමන්විත වීම. ඉතින් පැය 15ක් වගේ වුනත් එක දිගට සින්දු අහන්න පුළුවන්. .
මිල / Price : $50.62 - $63.28
ඔයා අඩුම මිලටම සාමාන්‍ය Portable Bluetooth Speaker එකක් හොයනවා නම් $7.37 කට වගේ තියෙන Ollivan A9 Bluetooth Speaker එක වුනත් ගන්න පුළුවන්. මෙතැනින් මිලදී ගන්න >> 🙂