This is a review of Best Virtual Reality VR Box Headsets ( Glasses / Goggles ) in Sinhala which can be helpful before buying a vr headset as a Sri Lankan. You can learn about high end products like Oculus Rift, HTC Hive, Samsung Gear, Xiaomi Mi VR 2, Playstation VR as well as cheap virtual headset's like Bobo, Getihu Vr Box, Datafrog vr box, Casque Stereo. Also you can learn about quality cheap vr remote controllers too.
VR Box Headset එකක් හරහා දැන් Virtual Reality අත්දැකීම ඔබටත් පහසුවෙන් අත්විදින්න පුළුවන්. මේ සිංහල ලිපිය හරහා ඔයාට Oculus Rift, HTC Hive වගේ සුපිරි VR headset ගැන වගේම අඩු මිලට ඔබේ ස්මාර්ට් ෆෝන් එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් VR headset ගැනත් දැන ගන්න පුළුවන්.
මොකක්ද මේ Virtual Reality සහ VR Box Headset කියන්නේ ?
Virtual Reality කියන්නේ ඔබට ගේම් එකක හෝ ෆිල්ම් එකක සජීවී අත්දැකීම ලබාගත හැකි තාක්ෂණයක්. ඉතින් මේ තාක්ෂණය හරහා සුපිරි Virtual Reality අත්දෙකීමක් ලබාගන්න නම් VR Box Headset කියන මෙවලම අවශ්‍ය වෙනවා.
HTC Vive Pro වගේ සුපිරි VR හෙඩ්සෙට් එකකින් ඔයාට තාත්වික විදියට සෙල්ලම් කරන්න පුළුවන් ගේම් ගැන පහත වීඩියෝ පටයෙන් අදහසක් ගන්නත් පුළුවන් !
VR Box එකකට අමතරව ඕන වෙන්නේ මොනවාද ?
ස්මාර්ට් ෆෝන් එකෙන් VR අත්දැකීම ලබාගන්න නම් " Gyroscope" / "Gyro" Sensor සහිත Android හෝ iOS ස්මාර්ට් ෆෝන් එකක් අවශ්‍ය වෙනවා. Gyroscope sensor එක ස්මාර්ට් ෆෝන් එකේ තියෙනවද කියලා බලාගන්න පුළුවන් ඉතාම පහසුවෙන්ම. ( ෆෝන් එකේ මැනුවල් එකේ හෝ ෆෝන් පෙට්ටියේ මේක සදහන් වෙනවා )
පරිගණකයෙන් VR අත්දැකීම ලබාගන්න නම් සාමාන්‍යයෙන් හොද ග්‍රැෆික් කාර්ඩ් එකක් වගේම රැම් එකකුත් ඕන වෙනවා. ඒවගේම VR headset එකටත් සැලකියයුතු මුදලක් වැයකරන්න වෙනවා.හැබැයි ඉතින් මේකකට යන්න පුළුවන් නම් නියමයි. 🙂
PS4 එකටත් දැන් VR headset එකක් කෙලින්ම භාවිතා කරන්න පුළුවන්. අපි මේ සියල්ලම මේ ලිපියෙන් ඉගෙන ගනිමු.
VR Box Headset එකක් මිලදී ගන්නේ කොහොමද ?
ඔයාට දැන් Aliexpress හරහා හොඳ VR Box Headset ලේසියෙන්ම මිලදී ගන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් එක සදහා. ඒවගේම Amazon හරහා පරිගණකය හෝ PS4 එකටත් VR Headset එකක් ගන්න පුළුවන්.
පහත තියෙන ඕනෙම එකක් ඔබට ලබාගන්න පුළුවන්.
1) VR Boxes for Smart Phones / ස්මාර්ට් ෆෝන් සදහා
මෙය අඟල් 4.7" - 5.7" වගේ අතර Android / IOS ස්මාර්ට් ෆෝන් සදහා වඩාත් උචිතයි. සාමාන්‍ය රිමෝටයක් මේ සමග තෝරාගන්න පුළුවන්.
මෙය Samsung Galaxy S9 S9Plus S8, S8+ ,Note5, S6, S6 Edge, S6 Edge+, S7, S7 Edge, Note7 සමග විතරයි වැඩ කරන්නේ. රිමෝට වර්ග කීපයෙන් එකක් මේ සමග තෝරාගන්න පුළුවන්.
මෙය අඟල් 4" - 6" වගේ අතර Android / IOS ස්මාර්ට් ෆෝන් සදහා වඩාත් උචිතයි. මෙය ඉතා ඉහළ අළවියක් තියෙන VR Box එකක්. රිමෝට වර්ග කීපයෙන් එකක් මේ සමග තෝරාගන්න පුළුවන්.
මෙය අඟල් 4.0" - 5.5" වගේ අතර Android / IOS ස්මාර්ට් ෆෝන් සදහා වඩාත් උචිතයි. මෙයට රිමෝටයක් වෙනම ගන්න වෙනවා.
මෙය අඟල් 4.7" - 6.0" වගේ අතර Android / IOS ස්මාර්ට් ෆෝන් සදහා වඩාත් උචිතයි. සාමාන්‍ය රිමෝටයක් මේ සමග තෝරාගන්න පුළුවන්.
මිල අඩු VR Boxes for Smart Phones
මෙය අඟල් 3.5" - 5.5" වගේ අතර Android / IOS ස්මාර්ට් ෆෝන් සදහා වඩාත් උචිතයි. මෙය ඉතාම ලාභ විසදුමක් VR සජීවී අත්දැකීම සදහා. ඒවගේම මෙය ඉතා ඉහළ අළවියක් තියෙන VR Box එකක්.
මෙය අඟල් 4.7" - 6" වගේ අතර Android / IOS ස්මාර්ට් ෆෝන් සදහා වඩාත් උචිතයි. මෙයට රිමෝටයක් වෙනම ගන්න වෙනවා.
Samsung Gear VR හෝ Xiaomi Mi VR Play 2 VR Box එකකට යන්න පුළුවන් නම් හොදයි නුමුත් මිල අඩු DATA FROG වලත් තියෙන VR තාක්ෂණයේ වැඩි වෙනසක් නෑ ඇත්තටම. නුමුත් මිල වැඩි VR BOX සුවපහසුයි, වඩාත් පැහැදිලියි , කල් පැවත්ම වැඩියි වගේම features වැඩිපුර එකතු කරලා තියෙනවා. ඒවගේම බ්‍රෑන්ඩ් නේම් ( Brand Name ) එක අනුවත් වැඩි මිලක් එකතුවෙනවා.
රිමෝට්
ඒවගේම VR Box එක ගද්දි Remote Controller එකත් එක්කම ගන්න ( ඉහත සදහන් බොහෝමයක් vr box එක්ක රිමෝට් එකත් එනවා ), මොකද ස්මාර්ට් ෆෝන් එක VR BOX එකේ රැදවූ පසු ඔයාට ස්මාර්ට් ෆෝන් එක හසුරුවන්න ක්‍රමයක් නැති නිසා ( අවශ්‍යම නෑ ඊත් තියෙනවම් හොදයි. ගේම්ස් වගේ සෙල්ලම් කරන්න නම් අනිවා කොන්ට්‍රොලර් එකක් ගන්න. පොඩි ගානයි වෙන්නේ ). පහත තියෙන ඕනෑම Controller එකක් සුදුසුයි Remote එකක් තවම මිලදී ගත්තේ නැතිනම්.
ඉන්පසු ඉතින් ඔයාට තියෙන්නේ ස්මාර්ට් ෆෝන් එක VR Box Headset එක තුල රදවලා Virtual Reality අත්දැකීම ලබාගන්න. යුටියුබ් හි "360 videos" "Virtual Reality " කියල search කරලා ඕන තරම් Virtual Reality වීඩියෝ පට මේකෙන් බලන්න හොයාගන්න පුළුවන්. ඒවගේම ඔයාට VR 360 ගේම් සහ ෆිල්ම් ඕන තරම් අන්තර්ජාලයෙන් ලබාගන්න පුළුවන් VR සජීවී අත්දැකම් ලබාගන්න. ඒවගේම Google Playstore සහ App Store එකෙන් VR ගේම්ස් භාගත කරගෙන play කරන්නත් පුළුවන්.
2 ) VR Boxes for Computers / පරිඝනක සදහා VR හෙඩ්සෙට්
පරිඝනකය විතරක් භාවිතා කරලා පාවිච්චි කරන්න පුළුවන් VR Headset ඒවත් තියෙනවා. පහත තියෙන්නේ ලෝකෙම තියෙන පරිඝනකය සමග භාවිතා කරන්න පුළුවන් සුපිරිම VR Headset දෙක. ගාන නම් සාමාන්‍යයෙන් වැඩියි නුමුත් අනිවා වටිනා ගැජට් එකක් ඔයාගේ පරිඝනකයට.
මේක HTC දුරකථන සමාගමේ සුපිරි නිෂ්පාදනයක්. HDMI පොර්ට් එකක් තියෙන ඕනෙම පරිඝනකයකට සම්භන්ධ කරගෙන සුපිරි VR අත්දැකීමක් ලබාගන්න පුළුවන්. මේකටම කියලා ඔයාට touch system එකක් ලැබෙනවා ඒක නිසා වෙන වැඩිපුර රිමෝට් එහෙම ඕන වෙන්නෙත් නෑ. මේකෙන් ලැබෙන අත්දැකීම කියලා නිමකරන්න බෑ. එතරම් මෙය සුපිරි විදියට නිර්මාණය කරල තියෙනවා. හැබැයි ඉතින් මිලෙන් අධිකයි.
මේක Oculus සමාගමේ සුපිරි නිෂ්පාදනයක්. USB 3.0 පොර්ට් එකක් තියෙන ඕනෙම පරිඝනකයකට සම්භන්ධ කරගෙන සුපිරි VR අත්දැකීමක් ලබාගන්න පුළුවන්. මේකටත් ඔයාට touch system එකක් ලැබෙනවා, ඒක නිසා වෙන වැඩිපුර රිමෝට් එහෙම ඕන වෙන්නෙත් නෑ. මේක htc එකට වඩා මිලෙන් අඩුයි නුමුත් සුපිරියි.
දෙකෙන් ඕනෙම එකකට යන්න පුළුවන් නුමුත් HTC Vive එකේ සජීවී භාව Oculus Rift එකකට වඩා වැඩියි. ඒකයි මිලත් වැඩි. Amazon එකෙන් අනිවාර්යයෙන් ගන්න මොකද බය නැතුව නිපදවපු ආයතනයෙන්ම ඔරිජිනල්ම ගන්න පුළුවන් නිසා.
3) VR Boxes for Playsation 4 / ප්ලේ ස්ටේෂන් සදහා VR හෙඩ්සෙට්
ඔයාගේ PlayStation 4 එකටත් සුපිරිම VR අත්දැකීමක් අත්විදිය හැකි හෙඩ් සෙට් එකක් තියෙනවා. මේකත් ඉතින් තරමක් මිලෙන් වැඩියි. ඊත් ඉතින් Playstation එකක් දැනටමත් අරන් තියෙනවනම් අනිවා මෙකකුත් අරගෙන
තියාගන්න VR ගේම්ස් සහ ෆිල්ම් සදහාම... !
මේක Sony සමාගමේ සුපිරි නිෂ්පාදනයක්. ඔයාගේ PS 4 එකට සම්භන්ධ කරගෙන සුපිරි VR අත්දැකීමක් ලබාගන්න පුළුවන්. මේකටත් ඔයාට කොන්ට්‍රෝල් system එකක් ලැබෙනවා, ඒක නිසා වෙන වැඩිපුර රිමෝට් එහෙම ඕන වෙන්නෙත් නෑ.
3) How to get a VR Headset ? කොහොමද VR headset එකක් මිලදී ගන්නේ ?
ලේසිම සහ පහසුම ක්‍රමය තමයි Amazon හෝ Aliexpress එකෙන් ගැනීම. මොකද ඉතින් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්නේ. පහල තියෙනේත් එහෙම ගෙන්න Online ගත්තු Xiaomi Mi Headset එකක්.
ස්මාර්ට් ෆෝන් එකට VR Headset එකක් ගන්නවනම් අනිවාර්යයෙන් බලන්න එකේ gyro සෙන්සර් එක තියේද කියලා ( ෆෝන් එකේ මැනුවල් එකේ හෝ ෆෝන් පෙට්ටියේ මේක සදහන් වෙනවා ). ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ ප්‍රමාණයට ගැලපෙනවද කියලත් බලන්න.
Oculus Rift / HTC Vive VR Headset වගේ ගන්නවානම් අනිවාර්යයෙන් පහත විදියට Minimum Specs තියේද බලන්න.
HTC Vive VR Headset Minimum Requirements / අවම වශයෙන් තිබිය යුතු දේ
Graphic Card - NVIDIA GeForce GTX 970, AMD Radeon R9 290 equivalent or better
CPU - Intel Core i5-4590/AMD FX 8350 equivalent or better
Memory - 4 GB+ RAM
Video Output - DisplayPort 1.2 or newer
USB Ports - 1x USB 3.0 port or newer
OS - Win 7 SP1, Win 8.1 or later, Win 10
Oculus Rift VR Headset Minimum Requirements / අවම වශයෙන් තිබිය යුතු දේ
Graphics Card - NVIDIA GTX 1050 Ti/AMD Radeon RX 470 or greater
( Alternative Graphics Card NVIDIA GTX 960 4 GB/AMD Radeon R9 290 or greater )
CPU - Intel i3-6100/AMD Ryzen 3 1200, FX4350 or greater
Memory - 8 GB+ RAM
Video Output Compatible HDMI 1.3 video output
USB Ports - 1x USB 3.0 port, plus 2x USB 2.0 ports
OS - Windows 10 or newer
Xiaomi eka supiriyi. Mama gattet aliexpress. Eke hodai wagema labai.
SHINECON eka mama genwai ali eken. Supiriyatama waida.
Mama Gear VR ekai data frog ekai gatta. Habai Gear vr eka laginwath thiyanna bai datafrog eka. Nikan podi experience ekak ganna nan datafrog eka hodai eeth supiri game walata nan aduma ganai Xiaomi eka wath ganna
Mi VR eka thama patta. Gannawanam aniwa ganna. Patta labai
HTC eka mama order kara amazon eken. Maru baandayak. Game gahanawanan aniwa ganin
Note 8 එකේ display එක 6.3″ තියෙනවනෙ. ඒකට gear vr නැතුව වෙන අඩුවට ගැලපෙන vr එකක් කියන්න පුළුවන්ද?
Sulochana maika N8 ekata comatible
WRSUNEN VR Headset
mama gatta Xiaomi eka. Niyamai ban
Ganan wunath HTC eka ganna. Mamath ekak amazon eken gatte. Niyameta game experience eka ganna puluwan
Htc eka amazon eken order karala genna ganna puluwanda ayye ?
Dan Amazon eken ganna puluwan.
HTC eka supiriyi. Mama gatttet amazon eken. Free shipping laibenawa cart ekata giyahama auto. original badu denneth amazon eke
Xiaomi eke built quality eka perfect budget vr ekak widiyata. Anith chinese ewata yanawata wada eka watinawa. mama giya masai genawai VR 2 eka. Gaming walata sira
htc ekak mama gatta. Eka supiri ban
Oculus is great. I bought one from Amazon.