Best wired earphones to listen to songs and play games for you in Sri Lanka !
අපි හැමෝම කැමතියි නේද හොද earphone එකක් ගන්න සිංදු අහන්න හෝ නිදහසේ ෆෝන් එකේ හරි ටැබ් එකේ ගේම් එකක් වුනත් සෙල්ලම් කරන්න. ඉතින් මේ තියෙන්නේ අපි තෝරගත්තු සුපිරි wired earphones ටිකක්.
කළු පාට ඇතුළුව පාට කීපයකින්ම මේක ගන්න පුලුවන්, මයික් එකත් සමග තියෙන සුපිරි earphone එකක්. ඒවගේම සැහැල්ලුයි. 3.5mm ජැක් එකක් තියෙන ඕනෙම ප්රධාන ෆෝන් එකක් හෝ පරිඝනකයක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.
මිල / Price : $2.92 - $4.11
පාට කීපයකින්ම මේකත් ගන්න පුලුවන්, මයික් එකත් සමග තියෙන සුපිරි earphone එකක්. 3.5mm ජැක් එකක් තියෙන ඕනෙම ප්රධාන ෆෝන් එකක් හෝ පරිඝනකයක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. මේක ලොව පිළිගත් දැවැන්ත ආයතනයක් වන ශයෝමි ආයතනයේ නිෂ්පාදනයක්.
මිල / Price : $5.83 - $7.48
ලස්සන රතු පාටක් එක්ක පාවිච්චි කරන්න පහසු ලෙස නිර්මාණය කරපු එකක් කියන්න පුළුවන්. මයික් එකක් ඇතුලත් වෙනවා. 3.5mm ජැක් එකක් තියෙන ඕනෙම ප්රධාන ෆෝන් එකක් හෝ පරිඝනකයක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.
මිල / Price : $11.33 - $12.59
පාට කීපයක්ම තියෙනවා සහ මයික් එකක් ඇතුලත් වෙනවා. 3.5mm ජැක් එකක් තියෙන ඕනෙම ප්රධාන ෆෝන් එකක් හෝ පරිඝනකයක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.
මිල / Price : $4.54 - $5.54
ඔයා අඩුම මිලටම එකක් හොයනවා නම් $0.39 - $0.75ට වගේ තියෙන VPB S12 Earphone එක වුනත් ගන්න පුළුවන්. මෙතැනින් මිලදී ගන්න >> 🙂
Milath ekka dammanam thama watinne
දැන් මිලත් එකතු කරා ! =)
Piston 3 eka patta