Top Ten cpanel Web Hosting Companies with deals & offers in sinhala for Sri Lankans – ඔබේ වෙබ් අඩවියට හොදම වෙබ් හොස්ටින්ග් ආයතන දහය

cheapest-and-affordable-web-hosting-companies-in-sinhala-sri-lanka-by-supiri-wasi-deals

Learn about the Top Ten Web Hosting Companies in Sinhala with great discount offers that you can use as a Sri Lankan for your website without any hassle. You can get more discount depending on the period, more the time period more the discount ! All the below shared cpanel web hosts offer at least 14 - 30 days money back guarantee, So definitely you will get an excellent service from any of the below hosts !
ඔබගේ වෙබ් අඩවියට සහ ඊමේල් සේවා සදහා කිසිම කරදයරක් නැතුව භාවිතා කරන්න පුළුවන් හොදම වට්ටම් මිලක් ලැබෙන හොස්ටින් වෙබ් අඩවි කීපයක් තමයි මේ. ඔබගේ අවශ්‍යතාවය මත පහත තිබෙන ඕනෙම ආයතනයකින් හොස්ටින් ගන්න පුළුවන්.

Read More

ebay, Aliexpress, amazon හෝ agoda සෑම මිලදී ගැනීමකදී 1%-10% අතර මුදල් ඉතිරියක් ලබාගන්න විදිය ඉගෙන ගනිමු – How to get discounts with popular online stores

how-to-get-ebay-aliexpress-hostgator-discounts-with-ebates

You buy online  right ? Specially using websites such as Ebay,  Aliexpress , Amazon or Gearbest. Make bookings online right ? Using sites like  Agoda, Hotels.com, Trip Adviser.  You buy Web hosting onlne right ? Using web hosting providers like  hostgator, bluehost, Godaddy right ? So let's learn how you can save and get 1% to 10% cash back discounts from above online stores, booking portals and hosting providers using free Tutorial in Sinhala.

අපි දැන් ebay, aliexpress වගේ online  store  වගේම Agoda, Hotels.com, Tripadvisor  වගේ බූක් කරන සේවා වෙබ් අඩවි හරහා වගේම hostgatorbluehost, godaddy වගේ සේවා සපයන වෙබ් අඩවි වලින්  බඩු මුට්ටු හෝ  සේවා ලබාගනිද්දී අපිට 1% - 10% වගේ වෙනකන් ඉතුරු කරගන්න පුළුවන් නියම වාසියක් තියෙන ක්‍රමයක් දැන් තියෙනවා. මේක 1998 වගේ ඉදලා ලබා දෙන දෙයක් ඊත් ඉතින් ඔන්න දැන් තමයි ඔන්න අපිටත් අවස්ථාවක් තියෙන්නේ. කිසිම අමතර මුදලක් යන්නේ නැති සියයට සියයක් නොමිලේ ලැබෙන සේවයක්. හරි අපි බලමු කොහොමද මේක ලබාගන්නේ කියලා පහත tutorial එක මගින්. 

Read More